Surah Hud Verse 68 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Hudكَأَن لَّمۡ يَغۡنَوۡاْ فِيهَآۗ أَلَآ إِنَّ ثَمُودَاْ كَفَرُواْ رَبَّهُمۡۗ أَلَا بُعۡدٗا لِّثَمُودَ
(එයට පෙර) එහි ඔවුන් කිසි කලෙක වාසය නොකළාක් මෙන් (කිසිම සළකුණක් නොමැතිව විනාශ වී ගියහ). නියත වශයෙන්ම සමූද් ජනතාව තම දෙවියන්ව ප්‍රතික්ෂේප කර හැරියහ. එම සමූද් ජනතාව කෙරෙහි ශාපය ඇති විය යන්න දැන ගනු