Surah Hud Verse 69 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Hudوَلَقَدۡ جَآءَتۡ رُسُلُنَآ إِبۡرَٰهِيمَ بِٱلۡبُشۡرَىٰ قَالُواْ سَلَٰمٗاۖ قَالَ سَلَٰمٞۖ فَمَا لَبِثَ أَن جَآءَ بِعِجۡلٍ حَنِيذٖ
නියත වශයෙන්ම (මලායිකාවරුන්ගෙන්) අපගේ දූතයින් වන ඉබ්රාහීම්ට ශුභාරංචි ගෙනැවිත් “(ඔබට) ශාන්තිය හා සමාදානය අත් වේවා!” යයි පවැසූහ. (ඉබ්රාහීම් එයට පිළිතුරු වශයෙන් “ඔබටත්) ශාන්තිය හා සමාදානය අත් වේවා!” යයි පැවසීමෙන් අනතුරුව පොඩියක් හෝ ප්‍රමාද නොවී (කුර්බාන් කර) තෙලෙන් බදින ලද වසු පැටවෙකුගේ මස් ගෙනැවිත් (ඔවුන් ඉදිරියේ) තැබුවේය