Surah Hud Verse 70 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Hudفَلَمَّا رَءَآ أَيۡدِيَهُمۡ لَا تَصِلُ إِلَيۡهِ نَكِرَهُمۡ وَأَوۡجَسَ مِنۡهُمۡ خِيفَةٗۚ قَالُواْ لَا تَخَفۡ إِنَّآ أُرۡسِلۡنَآ إِلَىٰ قَوۡمِ لُوطٖ
ඔවුන්ගේ අත් එය වෙත නොයනු ඔහු දුටු වහාම ඔවුන් ගැන සැක සිතූහ. ඔවුන් ගැන බියක්ද ඔහුගේ මනසෙහි හොල්මන් කරන්නට විය. (ඒ අවස්ථාවේදී) ඔවුන් (ඉබ්රාහීම්ට) “ඔබ බිය නොවනු. නියත වශයෙන්ම අපි ලුත්ගේ ජනතාව වෙත (ඔවුන්ව විනාශ කර දැමීමට) යවනු ලැබ ඇත්තෙමු” යයි පැවසූහ