Surah Hud Verse 71 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Hudوَٱمۡرَأَتُهُۥ قَآئِمَةٞ فَضَحِكَتۡ فَبَشَّرۡنَٰهَا بِإِسۡحَٰقَ وَمِن وَرَآءِ إِسۡحَٰقَ يَعۡقُوبَ
(ඒ අවස්ථාවේදී එහි) සිටගෙන සිටිමින් සිටි ඔහුගේ බිරිඳ (ලුත් නබිගේ ජනතාව කරමින් සිටින නපුරු කාරණාවන් ගැන ඇසී) සිනාසුනාය. නමුත් ඒ අවස්ථාවේදීම ඇයට ඉස්හාක් (නමැති පුතෙකු) ගැනද, ඉස්හාක්ට පසු යාකූබ් (නමැති මුණුබුරෙකු ඉපදීමට යාම) ගැනද ශුභාරංචි පැවසුවෙමු