Surah Hud Verse 72 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Hudقَالَتۡ يَٰوَيۡلَتَىٰٓ ءَأَلِدُ وَأَنَا۠ عَجُوزٞ وَهَٰذَا بَعۡلِي شَيۡخًاۖ إِنَّ هَٰذَا لَشَيۡءٌ عَجِيبٞ
එයට ඇය “මගේ ශෝකය! (මාස් සුද්ධිය නැවතී) මා මැහැළියක් වශයෙන්ද, මගේ මෙම ස්වාමිපුරුෂයා මහල්ලෙකු වශයෙන්ද වූවායින් පසුවද මා (ගැබ් ගෙන) දරුවෙකු ප්‍රසූත කරන්නේ! නියත වශයෙන්ම මෙය මහා පුදුමයකි!” යයි කීවාය