Surah Hud Verse 73 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Hudقَالُوٓاْ أَتَعۡجَبِينَ مِنۡ أَمۡرِ ٱللَّهِۖ رَحۡمَتُ ٱللَّهِ وَبَرَكَٰتُهُۥ عَلَيۡكُمۡ أَهۡلَ ٱلۡبَيۡتِۚ إِنَّهُۥ حَمِيدٞ مَّجِيدٞ
එයට ඔවුන් අල්ලාහ්ගේ ශක්තිය ගැන ඔබ පුදුම වන්නෙහිද? අල්ලාහ්ගේ දයාවද, ඔහුගේ භාග්‍යයන්ද, (ඉබ්රාහීම්ගේ) මෙම නිවසේ සිටින ඔබ කෙරෙහි ඇත්තේය. නියත වශයෙන්ම ඔහු ඉතාමත් ප්‍රශංසාහායදැයව හා ගෞරවාවින්තවද සිටින්නේය” යයි පැවසූහ