فَلَمَّا ذَهَبَ عَنۡ إِبۡرَٰهِيمَ ٱلرَّوۡعُ وَجَآءَتۡهُ ٱلۡبُشۡرَىٰ يُجَٰدِلُنَا فِي قَوۡمِ لُوطٍ
ඉබ්රාහීම්ගේ තිගැස්සීම පහ වී ශුභාරංචි ලැබුනායින් පසු ලුත්ගේ ජනතාව (විනාශ කර දැමීම) ගැන ඔහු අපගේ (මලායිකාවරුන් සමග) තර්ක කිරීමට ආරම්භ කළේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel