Surah Hud Verse 76 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Hudيَـٰٓإِبۡرَٰهِيمُ أَعۡرِضۡ عَنۡ هَٰذَآۖ إِنَّهُۥ قَدۡ جَآءَ أَمۡرُ رَبِّكَۖ وَإِنَّهُمۡ ءَاتِيهِمۡ عَذَابٌ غَيۡرُ مَرۡدُودٖ
(එබැවින් එම මලායිකාවරුන් ඉබ්රාහීම්ට) “ඕ ඉබ්රාහීම්! ඔබ මේ (ගැන තර්ක නොකර) ප්‍රතික්ෂේප කර හරිනු. නියත වශයෙන්ම (ඔවුන්ව විනාශ කර දැමීමට) ඔබගේ දෙවියන්ගේ නියෝගය නිකුත් විය. තවද නියත වශයෙන්ම ඔවුන් විසින් වැළැක්විය නොහැකි දඬුවම ඔවුන් වෙත පැමිණ සේන්දු වනු ඇත” (යයි පැවසූහ)