Surah Hud Verse 77 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Hudوَلَمَّا جَآءَتۡ رُسُلُنَا لُوطٗا سِيٓءَ بِهِمۡ وَضَاقَ بِهِمۡ ذَرۡعٗا وَقَالَ هَٰذَا يَوۡمٌ عَصِيبٞ
(ඉබ්රාහීම් වෙතින්) අපගේ මලායිකාවරුන් ලුත් වෙත පැමිණි අවස්ථාවේදී ඔහු (එම මලායිකාවරුන්ට තම ජනතාවගෙන් කෙසේ නම් ආරක්ෂා කර ගන්නේදැයි) දුකට පත් වී ඔහුගේ සිත හැකිළී “මෙය ඉතාමත් දුක්ඛිත දිනයකි” යයි පැවසුවේය