Surah Hud Verse 78 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Hudوَجَآءَهُۥ قَوۡمُهُۥ يُهۡرَعُونَ إِلَيۡهِ وَمِن قَبۡلُ كَانُواْ يَعۡمَلُونَ ٱلسَّيِّـَٔاتِۚ قَالَ يَٰقَوۡمِ هَـٰٓؤُلَآءِ بَنَاتِي هُنَّ أَطۡهَرُ لَكُمۡۖ فَٱتَّقُواْ ٱللَّهَ وَلَا تُخۡزُونِ فِي ضَيۡفِيٓۖ أَلَيۡسَ مِنكُمۡ رَجُلٞ رَّشِيدٞ
(මේ අතර) ඔහුගේ ජනතාව දිව ආවාහ. මීට පෙරද ඔවුන් නපුරු කාරණාවන්ම කරමින් සිටියහ. (මේ අදහසින්ම ඔවුන් වෙත, ඔවුන් පැමිණියහ). එයට (ලුත් නබි ඔවුන්ට) “මගේ ජනතාවෙනි! මෙන්න මගේ දියණියන් සිටින්නාහ. (ඔවුන්ව විවාහ කර ගැනීම) ඔබට ඉතාමත් පරිශුද්ධ දැයකි. අල්ලාහ්ට ඔබ බිය වනු. මගේ අමුත්තන්ගේ කාරණාවෙහි මාව ඔබ අවමන් කර නොදමනු. (ඔබට හොඳ ඔවදන් ලබා දෙන) හොඳ මිනිසුන් එක් කෙනෙකුවත් ඔබ වෙත නැත්තේද?”යි විමසුවේය