قَالُواْ لَقَدۡ عَلِمۡتَ مَا لَنَا فِي بَنَاتِكَ مِنۡ حَقّٖ وَإِنَّكَ لَتَعۡلَمُ مَا نُرِيدُ
එයට ඔවුන් “ඔබගේ දියණියන් වෙත අපට කිසිම අයිතියක් නැත යන්න ඔබ හොඳින් දන්නෙහිය. අපි කැමති වන්නේ කුමක්ද යන්නද නියත වශයෙන්ම ඔබ හොඳින් දන්නෙහිය” යයිද පැවසූහ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel