قَالَ لَوۡ أَنَّ لِي بِكُمۡ قُوَّةً أَوۡ ءَاوِيٓ إِلَىٰ رُكۡنٖ شَدِيدٖ
එයට ඔහු “ඔබලාව වැළැක්වීමට ප්‍රමාණවත් ශක්තිය මට තිබිය යුතු නොවේද? නැතහොත් (ඔබව වැළැක්විය හැකි) ශක්තිමත් පිහිට ආධාරයක් මා අත් කර ගත යුතු නොවේද?”යි (ඉතාමත් දුකෙන් බරව) පැවසුවේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel