إِلَىٰ فِرۡعَوۡنَ وَمَلَإِيْهِۦ فَٱتَّبَعُوٓاْ أَمۡرَ فِرۡعَوۡنَۖ وَمَآ أَمۡرُ فِرۡعَوۡنَ بِرَشِيدٖ
(එබැවින්) ෆිර්අව්න් වෙතද, ඔහුගේ ප්‍රධානීන් වෙතද (ඔහු ගියේය). ෆිර්අව්න්ගේ නියෝගය (ඔහුගේ සමූහය) අනුගමනය කරමින් සිටියහ. ෆිර්අව්න්ගේ නියෝගයන් නම්, ඍජු මාර්ගයෙහි තිබුනේ නැත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel