يَقۡدُمُ قَوۡمَهُۥ يَوۡمَ ٱلۡقِيَٰمَةِ فَأَوۡرَدَهُمُ ٱلنَّارَۖ وَبِئۡسَ ٱلۡوِرۡدُ ٱلۡمَوۡرُودُ
විනිශ්චය දිනදී ඔහු තම ජනතාව ඉදිරියේ (මාර්ගෝපදේශකයෙකු වශයෙන්) ගොස් ඔවුන්ව නිරයෙහි සේන්දු කරනු ඇත. ඔවුන් යන තැන ඉතාමත් නපුරුය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel