Surah Yusuf Verse 102 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yusufذَٰلِكَ مِنۡ أَنۢبَآءِ ٱلۡغَيۡبِ نُوحِيهِ إِلَيۡكَۖ وَمَا كُنتَ لَدَيۡهِمۡ إِذۡ أَجۡمَعُوٓاْ أَمۡرَهُمۡ وَهُمۡ يَمۡكُرُونَ
(නබියේ!) මෙය (ඔබ නොදන්නා) සැඟවුණු කාරණාවන්හි ඇති දැයයි. මේවා අපි ඔබට වහී මගින්ම දැනුම් දුන්නෙමු. ඔවුන් කුමන්ත්‍රණ කර (යූසුෆ්ව ළිෙඳහි තල්ලූ කර දැමිය යුතුය යයි) තමන්ගේ අභිප්‍රායේ අවසන් තීරණයක් ගත් විට, ඔබ ඔවුන් සමග සිටියේ නැත