Surah Yusuf Verse 101 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yusuf۞رَبِّ قَدۡ ءَاتَيۡتَنِي مِنَ ٱلۡمُلۡكِ وَعَلَّمۡتَنِي مِن تَأۡوِيلِ ٱلۡأَحَادِيثِۚ فَاطِرَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ أَنتَ وَلِيِّۦ فِي ٱلدُّنۡيَا وَٱلۡأٓخِرَةِۖ تَوَفَّنِي مُسۡلِمٗا وَأَلۡحِقۡنِي بِٱلصَّـٰلِحِينَ
(තවද) “මගේ දෙවියනේ! නියත වශයෙන්ම ඔබ මා හට එක් රාජ්‍යයක්ද, ලබා දී (දයාව පහළ කර) සිහිනයන්ගේ අර්ථයන්ද මා හට උගන්වා දුන්නේය. අහස්ද, භූමියද උත්පාදනය කළ තැනැත්තණි! මෙලොවදීද, පරලොවදීද මාව ආරක්ෂා කරන්නාද ඔබය. සම්පූර්ණයෙන්ම (ඔබව) අනුගමනය කරන්නෙකු වශයෙන්ම මාව ඔබ අත්පත් කර ගනු මැනව! හොඳ වහලූන්ගේ සමූහයෙහිද මාව ඔබ එක්කාසු කර හරිනු මැනව!” (යයි ප්‍රාර්ථනා කළේය)