Surah Yusuf Verse 107 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yusufأَفَأَمِنُوٓاْ أَن تَأۡتِيَهُمۡ غَٰشِيَةٞ مِّنۡ عَذَابِ ٱللَّهِ أَوۡ تَأۡتِيَهُمُ ٱلسَّاعَةُ بَغۡتَةٗ وَهُمۡ لَا يَشۡعُرُونَ
(ඔවුන්ව) වටකර ගත හැකි අල්ලාහ්ගේ දඬුවම ඔවුන් වෙත නොපැමිණෙන්නේය යයි හෝ නැතහොත් ඔවුන් නොදැනුවත්ව සිටියදී හදිසියේම (ඔවුන්ගේ අවසාන) කාලය ඔවුන්ට නොමිණෙන්නේය යයි හෝ ඔවුන් නොබියව සිටින්නෙහුද