Surah Yusuf Verse 108 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yusufقُلۡ هَٰذِهِۦ سَبِيلِيٓ أَدۡعُوٓاْ إِلَى ٱللَّهِۚ عَلَىٰ بَصِيرَةٍ أَنَا۠ وَمَنِ ٱتَّبَعَنِيۖ وَسُبۡحَٰنَ ٱللَّهِ وَمَآ أَنَا۠ مِنَ ٱلۡمُشۡرِكِينَ
(නබියේ!) ඔබ මෙසේ පවසනු: “මෙයම මගේ (ඍජු) මාර්ගයයි. මා (ඔබව) අල්ලාහ් දෙසට ආරාධනා කරන්නෙමි. පැහැදිලි සාධකයන් කෙරෙහිම මමද, මාව අනුගමන කරන්නන්ද සිටින්නෙමු. (සමානයන් හා සහායයන්ගෙන් ඈත්ව) අල්ලාහ් ඉතාමත් පරිශූද්ධවන්තයෙකි. එබැවින් (ඔහුට) සමානයන් තබන්නන්ගෙන් මමත් කෙනෙකු නොව”