Surah Yusuf Verse 109 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yusufوَمَآ أَرۡسَلۡنَا مِن قَبۡلِكَ إِلَّا رِجَالٗا نُّوحِيٓ إِلَيۡهِم مِّنۡ أَهۡلِ ٱلۡقُرَىٰٓۗ أَفَلَمۡ يَسِيرُواْ فِي ٱلۡأَرۡضِ فَيَنظُرُواْ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡۗ وَلَدَارُ ٱلۡأٓخِرَةِ خَيۡرٞ لِّلَّذِينَ ٱتَّقَوۡاْۚ أَفَلَا تَعۡقِلُونَ
ඔබට පෙර (විවිධ රටවැසියන්ටද) අපි යැවූ දූතයින්, ඒ රටවල්හි සිටි මිනිසුන්ම මිස, වෙන කිසිවෙකු නැත. එහෙත් ඔවුන්ට (අපගේ නියෝගයන්) වහී මගින් දැනුම් දුන්නෙමු. මොවුන් භූමියෙහි සංචාරය කළේ නැද්ද? (එසේ සංචාරය කළේ නම්), මොවුන්ට පෙර විසූ අයගේ අවසානය කුමක් වූයේද යන්න ඔවුන් දැක ගන්නෙහුය. පරලොව නිවසම භය භක්තිකයින්ට ඉතාමත් උසස් වන්නේය. (මෙතරම් දැයක්වත්) ඔබ දැන ගත යුතු නොවෙද