Surah Yusuf Verse 110 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yusufحَتَّىٰٓ إِذَا ٱسۡتَيۡـَٔسَ ٱلرُّسُلُ وَظَنُّوٓاْ أَنَّهُمۡ قَدۡ كُذِبُواْ جَآءَهُمۡ نَصۡرُنَا فَنُجِّيَ مَن نَّشَآءُۖ وَلَا يُرَدُّ بَأۡسُنَا عَنِ ٱلۡقَوۡمِ ٱلۡمُجۡرِمِينَ
(අපගේ) දුතයින් (තමන්ව) බොරුකාරයින් බවට පත් කරනු ලැබුවේය යයි විශ්වාසය බිඳී යන තුරු (එම අපරාධකාරයින්ව අපි අත්හැර දමා තිබුණෙමු. පසුව) අපගේ උදව්ව ඔවුන් වෙත පැමිණ සේන්දු විය. අපි කැමත්තන්ව බේරා ගන්නෙමු. අපගේ දඬුවම වැරදි කරන ජනතාවගෙන් පහ කර හැරීමට කිසිවෙකුටත් නොහැකිය