Surah Yusuf Verse 111 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yusufلَقَدۡ كَانَ فِي قَصَصِهِمۡ عِبۡرَةٞ لِّأُوْلِي ٱلۡأَلۡبَٰبِۗ مَا كَانَ حَدِيثٗا يُفۡتَرَىٰ وَلَٰكِن تَصۡدِيقَ ٱلَّذِي بَيۡنَ يَدَيۡهِ وَتَفۡصِيلَ كُلِّ شَيۡءٖ وَهُدٗى وَرَحۡمَةٗ لِّقَوۡمٖ يُؤۡمِنُونَ
බුද්ධිමතුන්ට (නබිවරුන් වන) මොවුන්ගේ ඉතිහාසයන්හි හොඳ පාඩමක් නියත වශයෙන්ම ඇත්තේය. (මෙම කුර්ආනය) බොරු ප්‍රබන්ධ කතා නොව. නමුත් මෙයට පෙර ඇති (ධර්මයන්) සත්‍යය කර තබා, සෑම කාරණාවක්ම විවරණය කර පවසන්නක් වශයෙන් ඇත්තේය. තවද විශ්වාසවන්තයින්ට ඍජු මාර්ගයක් වශයෙන්ද, එක් වරප්‍රසාදයක් වශයෙන්ද ඇත්තේය