Surah Ar-Rad Verse 1 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ar-Radالٓمٓرۚ تِلۡكَ ءَايَٰتُ ٱلۡكِتَٰبِۗ وَٱلَّذِيٓ أُنزِلَ إِلَيۡكَ مِن رَّبِّكَ ٱلۡحَقُّ وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يُؤۡمِنُونَ
අලිෆ්. ලාම්. මීම්. රා. මේවා මෙම ධර්මයෙහි (සමහර) ආයාවන් වන්නේය. (නබියේ!) ඔබගේ දෙවියන් විසින් ඔබට පහළ කරනු ලබන මෙය සම්පුණයෙන්ම සත්‍යය. එහෙත් මිනිසුන්ගෙන් වැඩි දෙනෙකු (මෙය) විශ්වාස කරන්නේ නැත