Surah Ar-Rad Verse 2 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ar-Radٱللَّهُ ٱلَّذِي رَفَعَ ٱلسَّمَٰوَٰتِ بِغَيۡرِ عَمَدٖ تَرَوۡنَهَاۖ ثُمَّ ٱسۡتَوَىٰ عَلَى ٱلۡعَرۡشِۖ وَسَخَّرَ ٱلشَّمۡسَ وَٱلۡقَمَرَۖ كُلّٞ يَجۡرِي لِأَجَلٖ مُّسَمّٗىۚ يُدَبِّرُ ٱلۡأَمۡرَ يُفَصِّلُ ٱلۡأٓيَٰتِ لَعَلَّكُم بِلِقَآءِ رَبِّكُمۡ تُوقِنُونَ
අහස් කුළුණු නොමැතිවම ඔසවන ලද්දේ අල්ලාහ්ය! එය ඔබ, (ඔබගේ ඇස්වලින්) දකින්නෙහුය. තවද අර්ෂ් මත ඔහු තම රාජ්‍ය්‍යය ස්ථාපිත කර ඇත්තේය. ඔහුම සූයදැයාද, චන්ද්‍රයාද තම පාලනය යටතේ තබා ඇත්තේය. (මේවා) සෑම දැයක්ම (ඒවාට) නියමිත කාල පරාසයට අනුව ගමන් කරමින් සිටින්නේය. (ඒවායෙහි සිදුවන) සියලූ කාරණාවන්ද ඔහුම සැලසුම් කරන්නේය. ඔබ (මරණයට පත් වූ පසු නැවත පණ ලැබී) ඔබගේ දෙවියන්ව හමු වීම ස්ථීර කර ගැනීම පිණිස (තමන්ගේ) ආයාවන් (මෙසේ ඔබට) විවරණය කර (දැනුම්) දෙන්නේය