Surah Ar-Rad Verse 3 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ar-Radوَهُوَ ٱلَّذِي مَدَّ ٱلۡأَرۡضَ وَجَعَلَ فِيهَا رَوَٰسِيَ وَأَنۡهَٰرٗاۖ وَمِن كُلِّ ٱلثَّمَرَٰتِ جَعَلَ فِيهَا زَوۡجَيۡنِ ٱثۡنَيۡنِۖ يُغۡشِي ٱلَّيۡلَ ٱلنَّهَارَۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يَتَفَكَّرُونَ
ඔහුම භූමිය දිග හැර එහි ස්ථීර වූ (අති විශාල) කඳුද (දීර්ඝ) ගං`ගාවන්ද නිර්මාණය කළේය. සෑම පලතුරු වර්ගයකම (ගස්ද; ගැහැණු පිරිමි වශයෙන් වූ ජෝඩු) ජෝඩුද නිර්මාණය කළේය. රාත්‍රිය මගින් දහවල වසා දමන්නේය. සිතන්නට හැකි ජනතාවට නියත වශයෙන්ම මෙහි සාධකයන් බොහොමයක් ඇත්තේය