قَالُواْ يَـٰٓأَبَانَا مَا لَكَ لَا تَأۡمَ۬نَّا عَلَىٰ يُوسُفَ وَإِنَّا لَهُۥ لَنَٰصِحُونَ
(පසුව ඔවුන් තමන්ගේ පියා වෙත පැමිණ) “අපගේ පියාණෙනි! කුමන කාරණාවක් නිසා යූසුෆ් ගැන ඔබ අපව විශ්වාස නොකරන්නෙහිද? අපි නම්, ඇත්තෙන්ම ඔහුට හොඳක්ම බලාපොරොත්තුවෙන් සිටින්නෙමු”
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel