Surah Yusuf Verse 10 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yusufقَالَ قَآئِلٞ مِّنۡهُمۡ لَا تَقۡتُلُواْ يُوسُفَ وَأَلۡقُوهُ فِي غَيَٰبَتِ ٱلۡجُبِّ يَلۡتَقِطۡهُ بَعۡضُ ٱلسَّيَّارَةِ إِن كُنتُمۡ فَٰعِلِينَ
(එයට) ඔවුන්ගෙන් කෙනෙකු “යූසුෆ්ව ඔබ මරා නොදමනු. ඔබ (ඔහුට) යම්කිසි (විපතක්) අනිවායදැයෙන්ම කළ යුතුය යයි අදහස් කරන්නේ නම්, ගැඹුරු පාලූ ලිඳකට ඔහුව වීසි කර දමනු. මැඟියන් කවුරුන් හෝ ඔහුව (ලිෙඳන් එළියට) ගැනීමට ඉඩ ඇත” යයි පැවසුවේය