Surah Yusuf Verse 9 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yusufٱقۡتُلُواْ يُوسُفَ أَوِ ٱطۡرَحُوهُ أَرۡضٗا يَخۡلُ لَكُمۡ وَجۡهُ أَبِيكُمۡ وَتَكُونُواْ مِنۢ بَعۡدِهِۦ قَوۡمٗا صَٰلِحِينَ
“(එබැවින්) යූසුෆ්ව මරා දමනු. නැතහොත් භූමියෙහි කොහේ හෝ තැනකට පහ කර හරිනු. (ඉන් පසුව) ඔබගේ පියාගේ බැල්ම සම්පූර්ණයෙන්ම ඔබ දෙසටම හැරී සිටිනු ඇත! මින් පසුව ඔබ (දෙවියන්ගෙන් සමාව ඉල්ලාගෙන) හොඳ මිනිසුන් බවට පත් වනු” යයි පැවසූහ