Surah Yusuf Verse 8 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yusufإِذۡ قَالُواْ لَيُوسُفُ وَأَخُوهُ أَحَبُّ إِلَىٰٓ أَبِينَا مِنَّا وَنَحۡنُ عُصۡبَةٌ إِنَّ أَبَانَا لَفِي ضَلَٰلٖ مُّبِينٍ
(යාකූබ් නබි තම පුතුන් ෙදාළොස් දෙනාගෙන් යූසුෆ්වද, බුන්යාමීන්වද අධික වශයෙන් ආදරය කිරීම ගැන අවධානය කළ අනිත් පුතුන් ඊර්ෂ්‍යා කර) “අපි ශක්තිවන්තයින් වශයෙන් සිටියදී යූසුෆ්ද, ඔහුගේ සහෝදරයාද අපගේ පියාට අපට වඩා අධික වශයෙන් කැමැත්තට පාත්‍ර වූවන් වශයෙන් සිටින්නාහ. (මෙහි) අපගේ පියා නියත වශයෙන්ම ප්‍රකට වැරැද්දෙහි සිටින්නේය”