Surah Yusuf Verse 17 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yusufقَالُواْ يَـٰٓأَبَانَآ إِنَّا ذَهَبۡنَا نَسۡتَبِقُ وَتَرَكۡنَا يُوسُفَ عِندَ مَتَٰعِنَا فَأَكَلَهُ ٱلذِّئۡبُۖ وَمَآ أَنتَ بِمُؤۡمِنٖ لَّنَا وَلَوۡ كُنَّا صَٰدِقِينَ
“අපගේ පියාණෙනි! නියත වශයෙන්ම අපි යූසුෆ්ව අපගේ බඩු බාහිරාදිය සමග අත්හැර දමා (ඒ මේ අත) දිව (සෙල්ලම් කරමින් ඈත එපිටට) ගියෙමු. ඒ අවස්ථාවේදී ඔහුව වෘකයා (පහර දී) කා දැමුවේය. අපි (කොපමණ) සත්‍යය පැවසුවද, (එය) ඔබ විශ්වාස කරන්නේ නැත” යයි පැවසූහ