Surah Yusuf Verse 26 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yusufقَالَ هِيَ رَٰوَدَتۡنِي عَن نَّفۡسِيۚ وَشَهِدَ شَاهِدٞ مِّنۡ أَهۡلِهَآ إِن كَانَ قَمِيصُهُۥ قُدَّ مِن قُبُلٖ فَصَدَقَتۡ وَهُوَ مِنَ ٱلۡكَٰذِبِينَ
(යූසුෆ් එය ප්‍රතික්ෂේප කර) “ඇයයි මාව බල කර, තමන් වෙත ආරාධනා කළේ” යයි පැවසුවේය. (මේ අතර එහි සිටි) ඇයගේ පවුලේ කෙනෙකු (මෙයට) සාක්ෂි වශයෙන් මෙසේ පැවසුවේය: “ඔහුගේ කමිසයේ ඉදිරිපස ඉරා දමනු ලැබ තිඛෙන්නේ නම්, ඇය සත්‍යය පවසන්නීය. ඔහු බොරු කාරයෙකි!”