Surah Yusuf Verse 28 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yusufفَلَمَّا رَءَا قَمِيصَهُۥ قُدَّ مِن دُبُرٖ قَالَ إِنَّهُۥ مِن كَيۡدِكُنَّۖ إِنَّ كَيۡدَكُنَّ عَظِيمٞ
එබැවින් (ඇයගේ ස්වාමිපුරුෂයා) යූසුෆ්ගේ කමිසය අවධානය කර බැලීමෙන් එය පිටුපස පැත්තෙන් ඉරී තිඛෙනු දැක (තම බිරිඳට) “නියත වශයෙන්ම මෙය (කාන්තාවන් වන) ඔබලාගේ කුමන්ත්‍රණයකි. නියත වශයෙන්ම ඔබලාගේ කුමන්ත්‍රණය ඉතාමත් ඉමහත්ය” (යයි පවසා)