يُوسُفُ أَعۡرِضۡ عَنۡ هَٰذَاۚ وَٱسۡتَغۡفِرِي لِذَنۢبِكِۖ إِنَّكِ كُنتِ مِنَ ٱلۡخَاطِـِٔينَ
(යූසුෆ්ට) “ඕ යුසුෆ්! ඔබ මෙය මෙතැනින් අත්හැර දමනු. (මේ ගැන කිසිවෙකු සමග විමර්ෂණය නොකරනු” යයි පවසා, නැවතත් ඇයට) “ඔබ, ඔබගේ පාපයට සමාව ඇයද සිටිනු. නියත වශයෙන්ම ඔබමය වැරැද්ද කර ඇත්තේ” යයි පැවසුවේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel