Surah Yusuf Verse 30 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yusuf۞وَقَالَ نِسۡوَةٞ فِي ٱلۡمَدِينَةِ ٱمۡرَأَتُ ٱلۡعَزِيزِ تُرَٰوِدُ فَتَىٰهَا عَن نَّفۡسِهِۦۖ قَدۡ شَغَفَهَا حُبًّاۖ إِنَّا لَنَرَىٰهَا فِي ضَلَٰلٖ مُّبِينٖ
(මෙම කාරණාව පිටතට පැතිර යාමට පටන් ගත් වහාම) එම නගරයේ සිටි කාන්තාවන් බොහොමයක් දෙනා (මෙය අවමානයෙන් යුතුව සිතා) “අසීස්ගේ බිරිඳ තමන් වෙත සිටින එක් (වහල්) තරුණයෙකු තමන්ට අවනත වන ලෙසට බල කර ඇත්තීය. ආලය ඇයව රවටා දැමීය! නියත වශයෙන්ම ඇය ඉතාමත් වැරදි මාර්ගයක සිටිනු අපි දකින්නෙමු” යයි (ඉතාමත් අවමානයෙන් යුතුව) කතා බහ කරන්නට වූහ