Surah Yusuf Verse 33 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yusufقَالَ رَبِّ ٱلسِّجۡنُ أَحَبُّ إِلَيَّ مِمَّا يَدۡعُونَنِيٓ إِلَيۡهِۖ وَإِلَّا تَصۡرِفۡ عَنِّي كَيۡدَهُنَّ أَصۡبُ إِلَيۡهِنَّ وَأَكُن مِّنَ ٱلۡجَٰهِلِينَ
එයට ඔහු “මගේ දෙවියනේ! ඔවුන් මාව ආරාධනා කරන (මෙම නපුරු) කාරණාවට වඩා සිර කූඩුවම මා කැමති වන්නෙමි. එබැවින් මෙම කාන්තාවන්ගේ කුමන්ත්‍රණයෙන් ඔබ මාව වළක්වා නොගතහොත් මෙම කාන්තාවන්ට පැටළී (පාපයන් කරන) අඥානයින්ගෙන් මමත් කෙනෙකු බවට පත් වනු ඇත” යයි ප්‍රාර්ථනා කළේය