Surah Yusuf Verse 32 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yusufقَالَتۡ فَذَٰلِكُنَّ ٱلَّذِي لُمۡتُنَّنِي فِيهِۖ وَلَقَدۡ رَٰوَدتُّهُۥ عَن نَّفۡسِهِۦ فَٱسۡتَعۡصَمَۖ وَلَئِن لَّمۡ يَفۡعَلۡ مَآ ءَامُرُهُۥ لَيُسۡجَنَنَّ وَلَيَكُونٗا مِّنَ ٱلصَّـٰغِرِينَ
එයට ඇය “ඔබ කවුරුන් ගැන මාව නින්දා කළේද, ඔහු මොහුය. නියත වශයෙන්ම මමයි ඔහුව මා හට අවනත වන මෙන් බල කළේ. එහෙත් ඔහු මගෙන් බේරී ගියේය. මින් පසුවත් මා කියන දැය නොකළහොත් නියත වශයෙන්ම ඔහුව සිර ගත කොට නින්දා කරනු ලබනු ඇත” යයි පැවසුවාය