Surah Yusuf Verse 35 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yusufثُمَّ بَدَا لَهُم مِّنۢ بَعۡدِ مَا رَأَوُاْ ٱلۡأٓيَٰتِ لَيَسۡجُنُنَّهُۥ حَتَّىٰ حِينٖ
(යූසුෆ් නිර්දෝශී යන්නට අයත්) සාක්ෂීන් ඔහු දුටුවායින් පසුව, (මෙම සිද්ධිය ගැන කුමක් කළ හැකිදැයි ඔවුන් සාකච්ඡා කළහ. ඔවුන්ගේ බැල්මෙන් යූසුෆ්ව සඟවා තැබීමම අගනේය යයි අදහස් කර, ඒ වෙනුවෙන්) ටික කලකට ඔහුව සිර ගත කර තැබීමම සුදුසු යයි ඔවුන්ට හැඟූණි.(එබැවින් ඔහුව සිර මැදිරියට යැවූහ)