Surah Yusuf Verse 38 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yusufوَٱتَّبَعۡتُ مِلَّةَ ءَابَآءِيٓ إِبۡرَٰهِيمَ وَإِسۡحَٰقَ وَيَعۡقُوبَۚ مَا كَانَ لَنَآ أَن نُّشۡرِكَ بِٱللَّهِ مِن شَيۡءٖۚ ذَٰلِكَ مِن فَضۡلِ ٱللَّهِ عَلَيۡنَا وَعَلَى ٱلنَّاسِ وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يَشۡكُرُونَ
“තවද මගේ මුතුන් මිත්තන් වන ඉබ්රාහීම්, ඉස්හාක්, යාකූබ් ආදී මොවුන්ගේ ධර්මයම මා අනුගමනය කරමින් සිටින්නෙමි. (එබැවින්) අල්ලාහ්ට කිසිවක් අපි සමානයන් වශයෙන් තැබීම අපට සුදුසු දැයක් නොව. මෙය (මෙම ප්‍රතිපත්තිය මත සිටීම) අප කෙරෙහිද, අන් ජනතාව කෙරෙහිද අල්ලාහ් පහළ කළ එක් වරප්‍රසාදයක් වන්නේය. එහෙත් මිනිසුන්ගෙන් වැඩි දෙනෙකු (අල්ලාහ්ගේ වරප්‍රසාදයන්ට) කෘතඥ වන්නේ නැත”