Surah Yusuf Verse 37 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yusufقَالَ لَا يَأۡتِيكُمَا طَعَامٞ تُرۡزَقَانِهِۦٓ إِلَّا نَبَّأۡتُكُمَا بِتَأۡوِيلِهِۦ قَبۡلَ أَن يَأۡتِيَكُمَاۚ ذَٰلِكُمَا مِمَّا عَلَّمَنِي رَبِّيٓۚ إِنِّي تَرَكۡتُ مِلَّةَ قَوۡمٖ لَّا يُؤۡمِنُونَ بِٱللَّهِ وَهُم بِٱلۡأٓخِرَةِ هُمۡ كَٰفِرُونَ
(එයට යූසුෆ් ඔවුන්ට) “ඔබ අනුභව කළ හැකි ආහාර (පිටතින්) ඔබ වෙත පැමිණ සේන්දු වීමට (පෙර)ද, (එම සිහිනයන්හි) ඵලවිපාක ඔබ අත් කර ගැනීමට පෙරද, (එය) මා ඔබට දැනුම් දෙන්නෙමි. (සිහිනයන්ට පැහැදිලි කිරීමක් කරන) මෙය, මගේ දෙවියන්ම මා හට උගන්වා දී ඇත්තේය. මන්දයත් අල්ලාහ්ව විශ්වාස නොකර පරලොවද ප්‍රතික්ෂේප කරන ජනතාවගේ ධර්මය නියත වශයෙන්ම මා අත්හැර දැමුවෙමි”