Surah Yusuf Verse 40 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yusufمَا تَعۡبُدُونَ مِن دُونِهِۦٓ إِلَّآ أَسۡمَآءٗ سَمَّيۡتُمُوهَآ أَنتُمۡ وَءَابَآؤُكُم مَّآ أَنزَلَ ٱللَّهُ بِهَا مِن سُلۡطَٰنٍۚ إِنِ ٱلۡحُكۡمُ إِلَّا لِلَّهِ أَمَرَ أَلَّا تَعۡبُدُوٓاْ إِلَّآ إِيَّاهُۚ ذَٰلِكَ ٱلدِّينُ ٱلۡقَيِّمُ وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يَعۡلَمُونَ
“ඔහු හැර, ඔබ නමදින දෑ සියල්ල ඔබත් ඔබගේ මුතුන් මිත්තනුත් තබා ගත් පුහු (මනක්කල්පිත) නාමයන් මිස, (ඇත්තෙන්ම ඒවා කිසිවක්) නැත. අල්ලාහ් මෙයට කිසිම සාක්ෂියක් පහළ කළේ නැත. සියලූ බලය අල්ලාහ් එක් කෙනෙකුටම මිස (වෙන කිසිවෙකුටත්) නැත. ඔහු හැර, (වෙන කිසිවක්) ඔබ නැමදිය යුතු නැතැයි ඔහුම නියෝග කර ඇත්තේය. මෙයයි ඍජු මාර්ගය. එහෙත් මිනිසුන්ගෙන් වැඩි දෙනෙකු (මෙය) දැන ගන්නේ නැත” (යයි යූසුෆ් ඔවුන්ට හොඳ ඔවදන් දී)