Surah Yusuf Verse 41 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yusufيَٰصَٰحِبَيِ ٱلسِّجۡنِ أَمَّآ أَحَدُكُمَا فَيَسۡقِي رَبَّهُۥ خَمۡرٗاۖ وَأَمَّا ٱلۡأٓخَرُ فَيُصۡلَبُ فَتَأۡكُلُ ٱلطَّيۡرُ مِن رَّأۡسِهِۦۚ قُضِيَ ٱلۡأَمۡرُ ٱلَّذِي فِيهِ تَسۡتَفۡتِيَانِ
(නැවතත් ඔවුන්ට) “සිර ගෙයි සිටින මගේ මිතුරන් දෙදෙන! (ඔබගේ සිහිනයන්ගේ ඵලවිපාක නම්), ඔබගෙන් කෙනෙකු (නිදහස් වී, ඔහු කළින් කරමින් සිටි වැඩ කටයුත්තද බාර ගෙන, කළින් මෙන්ම) තම හාම්පුතාට මිදි යුෂ පොවමින් සිටිනු ඇත. අනිත් කෙනා නම්, කුරුසයෙහි තබා ඇන ගසනු ලැබ, ඔහුගේ හිස (කපුටන්, උකුස්සන් වැනි) පක්ෂීන් (කොට කොටා) අනුභව කරනු ඇත. ඔබ ඉල්ලා සිටි පැහැදිලි කිරීම නම්, (සිහිනයන්ගේ) ඵලවිපාක නියම කරනු ලැබීය. (එසේ අනිවායදැයෙන්ම සිදු වනු ඇත)” යයිද පැවසුවේය