Surah Yusuf Verse 42 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yusufوَقَالَ لِلَّذِي ظَنَّ أَنَّهُۥ نَاجٖ مِّنۡهُمَا ٱذۡكُرۡنِي عِندَ رَبِّكَ فَأَنسَىٰهُ ٱلشَّيۡطَٰنُ ذِكۡرَ رَبِّهِۦ فَلَبِثَ فِي ٱلسِّجۡنِ بِضۡعَ سِنِينَ
තවද ඒ දෙදෙනාගෙන් කවුරුන් නිදහස් වනු ඇතැයි ඔහු අදහස් කළේද, (ඔහුට) “ඔබ ඔබගේ හාම්පුතා වෙත මා ගැන (අසාධාරණයේ සිර ගත කර ඇතැයි) පවසනු මැනව!” යයිද පැවසුවේය. එහෙත් (සිර කූඩුවෙන් නිදහස් වී ගිය) ඔහු තම හාම්පුතා වෙත කීමට සිටි (අදහස), ෂෙයිතාන් ඔහුට අමතක කර දැමීමට සැලැස්සුවේය. එබැවින් ඔහු සිර ගෙයි (ඉන් පසුවත්) වසර කිහිපයක් රැඳී සිටියේය