Surah Yusuf Verse 43 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yusufوَقَالَ ٱلۡمَلِكُ إِنِّيٓ أَرَىٰ سَبۡعَ بَقَرَٰتٖ سِمَانٖ يَأۡكُلُهُنَّ سَبۡعٌ عِجَافٞ وَسَبۡعَ سُنۢبُلَٰتٍ خُضۡرٖ وَأُخَرَ يَابِسَٰتٖۖ يَـٰٓأَيُّهَا ٱلۡمَلَأُ أَفۡتُونِي فِي رُءۡيَٰيَ إِن كُنتُمۡ لِلرُّءۡيَا تَعۡبُرُونَ
(දිනක් ඊජිප්තු) රජ තුමා (තම ප්‍රධානීන්ට “මගේ ප්‍රධානීවරුණි!) තරබාරු එළදෙනුන් හතක් ඈඳනු ලැබූ කැහැටු එළදෙනුන් හත් දෙනෙකු අනුභව කරන ලෙසටද, හොඳින් හැදී වැඩුනු සාරවත් කරල් හතක්ද, වියළී ඇට හැලී ගිය (පඞරැල් වූ) වෙනත් කරල් (හතක්ද) මා සිහිනෙන් දුටුවෙමි. මගේ ප්‍රධානීන්වරුණි! ඔබ අර්ථ දැක්වීමට හැකි වූවන් වශයෙන් සිටින්නෙහු නම්, මගේ (මෙම) සිහිනයන්ගේ ඵලවිපාක දැනුම් දෙනු” යයි පැවසුවේය