قَالُوٓاْ أَضۡغَٰثُ أَحۡلَٰمٖۖ وَمَا نَحۡنُ بِتَأۡوِيلِ ٱلۡأَحۡلَٰمِ بِعَٰلِمِينَ
එයට ඔවුන් “මෙය (අජීර්ණයකින්ද) අවුල් වූ මනසින්ද ඇති වූ (පුහු) සිහිනයකි. (මෙවැනි පුහු) සිහිනයන්ට අර්ථ දැක්වීමට අපි නොදන්නෙමු” යයි පැවසූහ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel