Surah Yusuf Verse 45 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yusufوَقَالَ ٱلَّذِي نَجَا مِنۡهُمَا وَٱدَّكَرَ بَعۡدَ أُمَّةٍ أَنَا۠ أُنَبِّئُكُم بِتَأۡوِيلِهِۦ فَأَرۡسِلُونِ
(යූසුෆ්ගේ සිරගෙයි මිතුරන්) දෙදෙනාගෙන් නිදහස් වූ අය, වසර කිහිපයකින් පසු (ඒ අවස්ථාවේදී ඔහුව) සිහිපත් වී (ඔහු තම සිහිනයට දුන් අර්ථය සම්පූර්ණයෙන්ම හරිහැටි සිදු වීම ගැන සිතා ප්‍රධානීන්ට) “රජ තුමාගේ සිහිනයේ අර්ථය මට දැනුම් දීමට හැකිය. මාව (සිර ගෙයි සිටින යූසුෆ් වෙත) යවනු (මැනව!)” යයි කීවේය. (ඒ අන්දමටම රජ තුමාද යූසුෆ් වෙත ඔහුව යැවුවේය)