Surah Yusuf Verse 46 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yusufيُوسُفُ أَيُّهَا ٱلصِّدِّيقُ أَفۡتِنَا فِي سَبۡعِ بَقَرَٰتٖ سِمَانٖ يَأۡكُلُهُنَّ سَبۡعٌ عِجَافٞ وَسَبۡعِ سُنۢبُلَٰتٍ خُضۡرٖ وَأُخَرَ يَابِسَٰتٖ لَّعَلِّيٓ أَرۡجِعُ إِلَى ٱلنَّاسِ لَعَلَّهُمۡ يَعۡلَمُونَ
(ඔහු සිර ගෙදරට ගොස් යූසුෆ්ට “සිහිනයන්ට) සත්‍ය (අර්ථයන්) පවසන යූසුෆ්! තරබාරු එළදෙනුන් හතක්, කැහැටුගැසුණු එළදෙනුන් හතක් අනුභව කරන්නාක් මෙන්ද, හොඳින් වැඩුණු සාරවත් කරල් හතක්ද, (පඞරැල් වූ) වියළී ගිය වෙනත් කරල් (හතක්ද සිහිනෙන් දුටුවහොත් එහි ඵලවිපාක කිමෙක්ද? එය) ඔබ මා හට දැනුම් දෙනු (මැනව!). මාව (මෙහි යැවූ) ජනතාව (මෙය) දැන ගැනීම සඳහා ඔවුන් වෙත මා යා යුතුව ඇත්තේය” (යයි කීවේය)