Surah Yusuf Verse 47 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yusufقَالَ تَزۡرَعُونَ سَبۡعَ سِنِينَ دَأَبٗا فَمَا حَصَدتُّمۡ فَذَرُوهُ فِي سُنۢبُلِهِۦٓ إِلَّا قَلِيلٗا مِّمَّا تَأۡكُلُونَ
එයට ඔහු මෙසේ පැවසුවේය: “පිළිවෙලින් එක දිගට (පුරුදු පරිදි හොඳින්) වසර හතක් ඔබ ගොවිතැන් කරන්නෙහුය. එහි ඔබ කපා නෙලා ගන්නා අස්වැන්නෙන් ඔබ ආහාරය සඳහා අවශ්‍ය සුළු ප්‍රමාණයක් මිස, අන් සියල්ල ඒවායේ කරල් වශයෙන්ම තැන්පත් කර තබනු”