Surah Yusuf Verse 48 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yusufثُمَّ يَأۡتِي مِنۢ بَعۡدِ ذَٰلِكَ سَبۡعٞ شِدَادٞ يَأۡكُلۡنَ مَا قَدَّمۡتُمۡ لَهُنَّ إِلَّا قَلِيلٗا مِّمَّا تُحۡصِنُونَ
“ඉන් පසුව අවුරුදු හතක දරුණු (නියඟයක්) එනු ඇත. ඔබ කරල් වශයෙන් තැන්පත් කර තිබූ දැයෙන් (ගොවිතැන සඳහා අවශ්‍ය) සුළු ප්‍රමාණයක් හැර, (ඔබ එක්කාසු කර තිඛෙණ) සියල්ල (එම නියඟය) කා දමනු ඇත”