ثُمَّ يَأۡتِي مِنۢ بَعۡدِ ذَٰلِكَ عَامٞ فِيهِ يُغَاثُ ٱلنَّاسُ وَفِيهِ يَعۡصِرُونَ
“ඉන් පසුව එක් වසරක් එනු ඇත. එහිදී අප්‍රමාණ වැසි ලැබී (ඔලිව්, මිදි ආදිය හොඳින් වැඩී මිදි ආදියෙහි) යුෂ මිනිසුන් මිරිකාගෙන (බී සුවසේ) සිටිනු ඇත” (යයිද පැවසුවේය)
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel