Surah Yusuf Verse 5 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yusufقَالَ يَٰبُنَيَّ لَا تَقۡصُصۡ رُءۡيَاكَ عَلَىٰٓ إِخۡوَتِكَ فَيَكِيدُواْ لَكَ كَيۡدًاۖ إِنَّ ٱلشَّيۡطَٰنَ لِلۡإِنسَٰنِ عَدُوّٞ مُّبِينٞ
(යාකූබ් නබි, යූසුෆ් නබිට) “මගේ ආදරණීය පුතුනේ! ඔබ දුටු සිහිනය ඔබගේ සහෝදරයින්ට නොපවසනු. (එසේ පැවසුවහොත්) ඔවුන් ඔබට විපතක් කිරීමට කුමන්ත්‍රණ කරනු ඇත. මන්දයත් නියත වශයෙන්ම ෂෙයිතාන් මිනිසුන්ට ප්‍රකට සතුරෙකු වශයෙන් සිටින්නේය. (කුමන්ත්‍රණ කරන මෙන් ඔවුන්ව මොහු පොළඹවන්නට ඉඩ ඇත)” යයි පැවසුවේය