Surah Yusuf Verse 6 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yusufوَكَذَٰلِكَ يَجۡتَبِيكَ رَبُّكَ وَيُعَلِّمُكَ مِن تَأۡوِيلِ ٱلۡأَحَادِيثِ وَيُتِمُّ نِعۡمَتَهُۥ عَلَيۡكَ وَعَلَىٰٓ ءَالِ يَعۡقُوبَ كَمَآ أَتَمَّهَا عَلَىٰٓ أَبَوَيۡكَ مِن قَبۡلُ إِبۡرَٰهِيمَ وَإِسۡحَٰقَۚ إِنَّ رَبَّكَ عَلِيمٌ حَكِيمٞ
තවද “(ඔබ සිහිනෙන් දුටු) මේ අන්දමටම ඔබගේ දෙවියන් ඔබව තෝරාගෙන, සිහිනයන්ගේ අර්ථ දැක්වීම්ද, ඔබට උගන්වා දී, ඔබ කෙරෙහිද, යාකූබ්ගේ (අනිත්) පවුලේ උදවිය කෙරෙහිද, ඔහු තමන්ගේ වරප්‍රසාදයන් පූරණය කර තබනු ඇත. මේ අන්දමටම මෙයට පෙර ඉබ්රාහීම්, ඉස්හාක් ආදී ඔබගේ මුතුන් මිත්තන් දෙදෙනා කෙරෙහිද (තමන්ගේ වරප්‍රසාදය වන) එය පූරණය කර තැබුවේය. නියත වශයෙන්ම ඔබගේ දෙවියන් (සියල්ල) හොඳින් දන්නෙකු හා ඥානය අයත් අයෙකු වශයෙන් සිටින්නේය” (යයිද පැවසුවේය)